Home

මානවශාස්ත්‍ර පීඨය

මානවශාස්ත්‍ර පීඨයේ අධ්‍යයන සම්ප්‍රදායේ ආරම්භය විද්‍යාලංකාර පිරිවෙනෙහි ආරම්භක අවධිය හා සම්බන්ධ වේ. අතිපූජ්‍ය රත්මලානේ ශ්‍රී ධර්මාලෝක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ මූලිකත්වයෙන් 1875 වර්ෂයේ දී විද්‍යාලංකාර උසස් අධ්‍යාපන මධ්‍යස්ථානය ස්ථාපිත වූ අතර 1959 දී එය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය ලෙසින් නම් කෙරිණි. එහි ප්‍රථම උපකුලපතිවරයා ලෙස අතිපූජ්‍ය කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නාහිමියෝ කටයුතු කළහ. 1981/82 අධ්‍යයන වර්ෂයේ දී කැලණිය විශ්වවිද්‍යාලයේ පැවති කලා පීඨය මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා යනුවෙන් පීඨ දෙකකට වෙන් කරනු ලැබිණ. එකල පිරිවෙන් පීඨය, භාෂා පීඨය, බෞද්ධ පීඨය හා කලා පීඨය වශයෙන් පැවති අධ්‍යයන කටයුතු වර්තමානයේ කැලණිය විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර පීඨය නමින් එකාබද්ධ ව ඇත. තව දුරටත්...


ජාත්‍යන්තර සම්මන්ත්‍රණ
කනිෂ්ඨ පර්යේෂණ පරිසංවාද

නාට්‍ය හා රංගකලා සහ ප්‍රතිබිම්බ කලා

හින්දි

දෘශ්‍ය කලා සහ ප්‍රාසංගික කළා

සිංහල

පාලි හා බෞද්ධ අධ්‍යයනය

බටහිර සම්භාව්‍ය සංස්කෘතිය හා ක්‍රිස්තියානි සංස්කෘතිය

ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම

වාග්විද්‍යාව

 

මානවශාස්ත්‍ර පීඨය