Homeවිෂය ඒකක
විෂය ඒකක
කැලණිය විශ්වවිද්‍යාලයේ කලා උපාධිය හැදෑරීම පිණිස ප්‍රථම වසරට ඇතුළත් වූ ඔබ සියලු දෙනා සාදරයෙන් පිළිගනිමු. කලා උපාධිය සඳහා මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨ මඟින් ඉදිරිපත් කරන විෂයයන් ඒකක වශයෙන් බෙදා තිබේ. එබැවින් මෙම පීඨ දෙක මඟින් පිරිනමනු ලබන උපාධි පාඨමාලා ඒකක ක්‍රමය මත පදනම් වී ඇත. උපාධි නිර්ණායක, පාඨමාලා ඒකක තෝරා ගැනීම ආදී වැදගත් විස්තර මෙම පාඨමාලා ඒකක පුස්තකයෙහි සඳහන් කර තිබේ.

 

විෂය ඒකක