2019/2020 අධ්‍යන වර්ෂය සදහා සියලුම පීඨ සිසුන් පරිපාලන ලියාපදිංච් කිරීම

මෙම විශ්වව්ද්‍යාලයේ ඉගෙනුම ලබන (දැනට අවසන් වසරේ සිසුන් හැර) සියලුම සිසුන්ගේ 2019/2020 අධ්‍යන වර්ෂය සදහා පරිපාලන ලියාපදිංච්ය 2022.07.26 දින සිට 2022.08.08 දින දක්වා සිදුකෙරේ.

 
සියලුම  පීඨවලට අයත් සිසුන් මේ වන ව්ටත් පරිපාලන ලියාපදිංච්ය MIS වෙබ් අඩව්ය මගින් සිදුකරගෙන නොමැතිනම් අදාළ කාලසිමාව තුල දි තම පරිපාලන ලියාපදිංච්ය MIS වෙබ් අඩව්ය මගින් හෝ ශාස්ත්‍රිය අංශය වෙත පැමිණ කරගැනිම අනිවාර්ය වේ.
 

ලියාපදිංච් විම සදහා මහජන බැංකුවේ මුදල් තැම්පතු පතක් මගින් තම ශිෂ්‍ය අංකය සදහන් කර රුපියල් 700ක මුදල් ගෙවා ඵහි පිටපත ශාස්ත්‍රිය අංශය වෙත ඉදිරිපත් කර ලියාපදිංච්ය තහවුරු කරගැනිම ද  අනිවාර්ය වේ.  

ලියාපදිංච් අයදුම් පත්‍රිය සමග ශිෂ්‍ය වාර්තා පොත ඉදිරිපත් කල යුතුය.

ලියාපදිංච් ව්ම සදහා   http://mis.kln.ac.lk/  වෙත පිවිසෙන්න.


(වැඩ් විස්තර සදහා https://administration.kln.ac.lk/academic/ වෙත පිවිසෙන්න.)

©2024 University of Kelaniya - Sri Lanka. All Rights Reserved. Designed By Faculty of Humanities

Search