2019/2020 අධ්‍යයන වර්ෂයේ සිවුවන වසර සිසුන්ගේ පර්යේෂණ නිබන්ධ මාතෘකා සහ උපදේශකවරුන්ගේ නාම ලේඛනය මෙහි ඇතුළත් වේ. ඔබට අදාළ මෙම මාතෘකාවල යම් වෙනසක් සිදු කරන්නේ නම් තම උපදේශකවරයා සමග සාකච්ඡා කොට 2019 -09-17 දිනට පෙර අධ්‍යයන අංශය දැනුවත් කරන්න.
අංශාධිපති හිමි.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මකුරුප්පේ ධම්මානන්ද හිමි
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශය