පී.ඒ.පී.ඒ. චන්ද්‍රසේකර ශිෂ්‍යත්ව අරමුදල
- පාලි, බෞද්ධ දර්ශනය, බෞද්ධ සංස්කෘතිය හා බෞද්ධ මනෝවිද්‍යාව යන විෂයයන් හදාරණු ලබන ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධි ප්‍රථම වර්ෂාවසාන විභාගයෙන් ඉහළ ම විෂය ශ්‍රේණිගත අගය (GPA)) ලබාගන්නා දේශීය විද්‍යාර්ථීන් සිවු දෙනෙකු විෂය හතරෙන් තෝරාගෙන එක් අයෙකුට රුපියල් විසිදහස (රු.20,000/=) බැගින් පිරිනැමේ.
- පාලි, බෞද්ධ දර්ශනය, බෞද්ධ සංස්කෘතිය හා බෞද්ධ මනෝවිද්‍යාව යන විෂයයන් ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධිය සඳහා හදාරා ඉහළ ම විෂය ශ්‍රේණිගත අගයක් (GPA) සහිතව ප්‍රථම පන්ති සාමර්ථ්‍යයන් ලබා ගන්නා දේශීය විද්‍යාර්ථීන් සිවුදෙනෙකු තෝරා එක් අයෙකුට රුපියල් විසිදහස (රු. 20,000/=) බැගින් වැය කොට ස්වර්ණමුද්රිකා පිරිනැමේ.
- පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයට අයත් විෂයයන්ගෙන් අවම වශයෙන් එක් විෂයක් හෝ හදාරා ප්‍රථම වර්ෂාවසාන විභාගයෙන් ඉහළ ම විෂය ශ්‍රේණිගත අගය (GPA) සහිතව සමත් වන අඳ, ගොළු, බිහිරි, අංගවිකල හෝ වෙනත් එවැනි ශාරීරික ආබාධවලින් පෙළෙන විද්‍යාර්ථීන් සිවුදෙනෙකු තෝරා එක් අයෙකුට රුපියල් විසිදහස බැගින් (රු. 20,000/=) ප්රදානය කෙරේ. ප්රකටව නො පෙනෙන දරුණු ශාරීරික ආබාධ තහවුරු කිරීමට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීතුමා විසින් සහතික කරන වාර්තාවක් ඉදිරිපත් කළ යුතු ය.
- පශ්චාද් උපාධි පර්යේෂණ කටයුතුවල නිරතවන පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ආධුනික ආචාර්ය්යවරයෙකුට (Probationary) හෝ සේවය තහවුරු නො කළ ආචාර්ය්යවරයෙකුට (Unconfirmed) රුපියල් පනස්දහසක (රු. 50,000/=) මුදලක් එක් වරක් පමණක් ප්රදානය කෙරේ. එක් වසරක දී එවැනි ආචාර්ය්යවරුන් කිහිපදෙනෙකු ඇති අවස්ථාවේ දී ආධුනික (Probationary) ආචාර්‍ය්‍යවරයාට ප්‍රමුඛතාව හිමි වේ. සුදුසුකම් ලත් කිහිපදෙනෙකු සිටින අවස්ථාවක දී අධ්‍යයන අංශ කම්ටු නිර්දේශය මත සුදුසු ආචාර්ය්යවරයා තීරණය කෙරේ.
- ඉහත ශිෂ්‍යත්ව සඳහා මෙම අරමුදලේ පොලියෙන් වැය වන මුදල හැරුණු විට ඉතිරි වන වාර්ෂික ශේෂය පාලි හා බෞද්ධ අධ්‍යයන අංශය මඟින් සංවිධානය කරනු ලබන සම්මන්ත්රණ, වැඩමුළු, ප්‍රකාශයට පත් කරනු ලබන සඟරා, වාර ප්‍රකාශන හා වෙනත් ආගමික හා ශාස්ත්‍රීය කටයුතු සඳහා වෙන් කෙරේ.
පී.පී. ජයවර්ධන ශිෂ්‍යත්ව අරමුදල
- බෞද්ධ දර්ශනය සහ බෞද්ධ මනෝවිද්‍යාව යන විෂයයන් අතරින් එක් විෂයයක්, ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධිය සඳහා හදාරා ඉහළ ම විෂය ශ්‍රේණිගත අගය (GPA) ලබාගන්නා විද්‍යාර්ථීන් අතරින් කැලණිය විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන ශාස්ත්‍රපති (දෑවුරුදු) උපාධිය සඳහා ලියාපදිංචි වී පළමු වර්ෂාවසාන පරීක්ෂණයෙන් සමත්වන විද්‍යාර්ථියාට රුපියල් දසදහසක (රු. 10,000/=) මුදලක් එක් වරක් පමණක් ප්රදානය කෙරේ.
ලිනි දිසානායක ත්‍යාගය
- මෙම ත්‍යාගය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට කරන ලද නිර්දේශය මත පිරිනැමේ. ඒ අනුව බෞද්ධ දර්ශනය, බෞද්ධ සංස්කෘතිය හා බෞද්ධ මනෝවිද්‍යාව යන විෂයයන් හදාරා ප්‍රථම වර්ෂාවසානයේ දී ඉහළ ම විෂය ශ්‍රේණිගත අගය (GPA) ලබාගන්නා ශිෂ්‍යාවන් තිදෙනෙකු තෝරා ඔවුන් වෙත මෙම ත්‍යාගය පිරිනැමීමට නිර්දේශ කෙරේ. මෙම ශිෂ්‍යත්වය පිළිබඳ මූල්‍යමය වටිනාකම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් තීරණය කෙරේ.
පූජ්‍ය සික් වින් සින් ස්වාමීන්ද්‍ර ත්‍යාගය
- පාලි, බෞද්ධ දර්ශනය, බෞද්ධ සංස්කෘතිය සහ බෞද්ධ මනෝවිද්‍යාව යන විෂයයන්ට ප්‍රථම වර්ෂ විභාගයෙන් ඉහළ ම විෂය ශ්‍රේණිගත අගය (GPA) ලබා එම විෂයයන් ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධි පාඨමාලාව සඳහා තෝරාගන්නා විද්‍යාර්ථීන් සිවුදෙනෙකු විෂය හතරෙන් තෝරා එක් විද්‍යාර්ථියෙකුට රුපියල් පන්දහස (රු. 5,000/=) බැගින් මෙම ශිෂ්‍යත්ව අරමුදලේ වාර්ෂිකව ලැබෙන පොලියෙන් පිරිනැමේ.
පූජ්‍ය පණ්ඩිත මූදුකටුවේ ශ්‍රී ප්‍රඥාරාම නායක ස්වාමීන්ද්‍ර ත්‍යාගය
- බෞද්ධ දර්ශනය ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධිය සඳහා හදාරා පළමු පෙළ හෝ දෙවන පෙළ (ඉහළ) සාමර්ථ්‍යයක් ලබන විද්‍යාර්ථියෙකුට රුපියල් දසදහසක් (රු. 10,000) මෙම ශිෂ්‍යත්ව අරමුදලේ වාර්ෂිකව ලැබෙන පොලියෙන් පිරිනැමේ. එක සමාන ප්‍රතිඵල සහිත විද්‍යාර්ථීන් කිහිපදෙනෙකු සිටින අවස්ථාවක දී සමස්ත විෂය ශ්‍රේණිගත අගය :දඩැර ්කක ඨඡ්* පදනම් කරගෙන අදාළ විද්‍යාර්ථියා තෝරා ගැනේ.
මහාචාර්ය්ය පූජ්‍ය කාක්කපල්ලියේ අනුරුද්ධ නායක ස්වාමීන්ද්‍ර ත්‍යාගය
- පාලි විෂය ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධිය සඳහා හදාරා පළමු පෙළ හෝ දෙවන පෙළ (ඉහළ) සාමර්ථ්‍යයක් ලබන විද්‍යාර්ථියෙකුට රුපියල් දසදහසක් (රු. 10,000) මෙම ශිෂ්‍යත්ව අරමුදලේ වාර්ෂිකව ලැබෙන පොලියෙන් පිරිනැමේ. එක සමාන ප්‍රතිඵල සහිත විද්‍යාර්ථීන් කිහිපදෙනෙකු සිටින අවස්ථාවක දී සමස්ත විෂය ශ්‍රේණිගත අගය (overall GPA) පදනම් කරගෙන අදාළ විද්‍යාර්ථියා තෝරා ගැනේ.
හැවැන්පොළ ශ්‍රී රතනසාර නාහිමි සහ වැල්ලවත්තේ ආනන්ද නාහිමි ශිෂ්‍යත්ව අරමුදල
- පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ පාඨමාලා අතුරින් අවම වශයෙන් දෙකක් වත් පළමු වසරේ දී හදාරා වර්ෂාවසාන පරීක්ෂණයෙන් එම විෂයයන් දෙකින් ම ඉහළ ම ශ්‍රේණිගත අගය (GPA) ලබාගෙන ඉන් එක් විෂයයක් ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධිය සඳහා තෝරා ගන්නා විද්‍යාර්ථියෙකුට අධ්‍යයන වර්ෂ තුනක කාලයක් සඳහා මසකට රුපියල් දෙදහස (රු. 2000/=) බැගින් පිරිනැමේ. එක් අධ්‍යයන වර්ෂයක් සඳහා වාරික දහයක් හිමි වන අතර, එම මුදල එක් එක් අර්ධවාර්ෂිකයක් අවසානයේ දී වාරික පහ (රු. 10000/=) බැගින් මෙම ශිෂ්‍යත්ව අරමුදලේ වාර්ෂිකව ලැබෙන පොලියෙන් චෙක් පතක් මඟින් අධ්‍යයන අංශය මාර්ගයෙන් ප්රදානය කළ යුතු ය.
මහාචාර්ය්ය, ඩබ්ලිව්. එස්. කරුණාරත්න ශිෂ්‍යත්ව අරමුදල
- බෞද්ධ දර්ශනය විෂය, ශාස්ත්‍රවේදී උපාධිය සඳහා හදාරා තෙවන වසර විභාගයේ දී ඉහළ ම විෂය ශ්‍රේණිගත අගය (GPA) ලබාගන්නා විද්‍යාර්ථියෙකු සඳහා මෙම ශිෂ්‍යත්වය පිරිනැමේ.
- ශිෂ්‍යත්ව අරමුදල මහාභාරකාර දෙපාර්තමේන්තුව යටතේ පවතින අතර, ඒ ඒ වර්ෂයන්හි දී ශිෂ්‍යත්ව අරමුදලේ වාර්ෂික පොලී ශේෂය අනුව ශිෂ්‍යත්වය සඳහා පිරිනමන මුදල තීරණය වේ.
- ශිෂ්‍යත්වය පිරිනැමීම සඳහා අදාළ විද්‍යාර්ථියා තෝරා මහා භාරකාර දෙපාර්තමේන්තුවට යොමු කිරීම විශ්වවිද්‍යාලය මඟින් සිදු කළ යුතු ය.

බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ ශිෂ්‍යත්ව හා ත්‍යාගයන්
- පී.ඒ.පී.ඒ. චන්ද්‍රසේකර ශිෂ්‍යත්ව අරමුදල
- පී.පී. ජයවර්ධන ශිෂ්‍යත්ව අරමුදල
- ලිනි දිසානායක ත්‍යාගය
- පූජ්‍ය සික් වින් සින් ස්වාමීන්ද්‍ර ත්‍යාගය
- පූජ්‍ය පණ්ඩිත මූදුකටුවේ ශ්‍රී ප්‍රඥාරාම නායක ස්වාමීන්ද්‍ර ත්‍යාගය
- මහාචාර්ය්ය පූජ්‍ය කාක්කපල්ලියේ අනුරුද්ධ නායක ස්වාමීන්ද්‍ර ත්‍යාගය
- හැවැන්පොළ ශ්‍රී රතනසාර නාහිමි සහ වැල්ලවත්තේ ආනන්ද නාහිමි ශිෂ්‍යත්ව අරමුදල
- මහාචාර්ය්ය, ඩබ්ලිව්. එස්. කරුණාරත්න ශිෂ්‍යත්ව අරමුදල
- පාලි, බෞද්ධ දර්ශනය, බෞද්ධ සංස්කෘතිය හා බෞද්ධ මනෝවිද්‍යාව යන විෂයයන් හදාරණු ලබන ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධි ප්‍රථම වර්ෂාවසාන විභාගයෙන් ඉහළ ම විෂය ශ්‍රේණිගත අගය (GPA)) ලබාගන්නා දේශීය විද්‍යාර්ථීන් සිවු දෙනෙකු විෂය හතරෙන් තෝරාගෙන එක් අයෙකුට රුපියල් විසිදහස (රු.20,000/=) බැගින් පිරිනැමේ.
- පාලි, බෞද්ධ දර්ශනය, බෞද්ධ සංස්කෘතිය හා බෞද්ධ මනෝවිද්‍යාව යන විෂයයන් ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධිය සඳහා හදාරා ඉහළ ම විෂය ශ්‍රේණිගත අගයක් (GPA) සහිතව ප්‍රථම පන්ති සාමර්ථ්‍යයන් ලබා ගන්නා දේශීය විද්‍යාර්ථීන් සිවුදෙනෙකු තෝරා එක් අයෙකුට රුපියල් විසිදහස (රු. 20,000/=) බැගින් වැය කොට ස්වර්ණමුද්රිකා පිරිනැමේ.
- පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයට අයත් විෂයයන්ගෙන් අවම වශයෙන් එක් විෂයක් හෝ හදාරා ප්‍රථම වර්ෂාවසාන විභාගයෙන් ඉහළ ම විෂය ශ්‍රේණිගත අගය (GPA) සහිතව සමත් වන අඳ, ගොළු, බිහිරි, අංගවිකල හෝ වෙනත් එවැනි ශාරීරික ආබාධවලින් පෙළෙන විද්‍යාර්ථීන් සිවුදෙනෙකු තෝරා එක් අයෙකුට රුපියල් විසිදහස බැගින් (රු. 20,000/=) ප්රදානය කෙරේ. ප්රකටව නො පෙනෙන දරුණු ශාරීරික ආබාධ තහවුරු කිරීමට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීතුමා විසින් සහතික කරන වාර්තාවක් ඉදිරිපත් කළ යුතු ය.
- පශ්චාද් උපාධි පර්යේෂණ කටයුතුවල නිරතවන පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ආධුනික ආචාර්ය්යවරයෙකුට (Probationary) හෝ සේවය තහවුරු නො කළ ආචාර්ය්යවරයෙකුට (Unconfirmed) රුපියල් පනස්දහසක (රු. 50,000/=) මුදලක් එක් වරක් පමණක් ප්රදානය කෙරේ. එක් වසරක දී එවැනි ආචාර්ය්යවරුන් කිහිපදෙනෙකු ඇති අවස්ථාවේ දී ආධුනික (Probationary) ආචාර්‍ය්‍යවරයාට ප්‍රමුඛතාව හිමි වේ. සුදුසුකම් ලත් කිහිපදෙනෙකු සිටින අවස්ථාවක දී අධ්‍යයන අංශ කම්ටු නිර්දේශය මත සුදුසු ආචාර්ය්යවරයා තීරණය කෙරේ.
- ඉහත ශිෂ්‍යත්ව සඳහා මෙම අරමුදලේ පොලියෙන් වැය වන මුදල හැරුණු විට ඉතිරි වන වාර්ෂික ශේෂය පාලි හා බෞද්ධ අධ්‍යයන අංශය මඟින් සංවිධානය කරනු ලබන සම්මන්ත්රණ, වැඩමුළු, ප්‍රකාශයට පත් කරනු ලබන සඟරා, වාර ප්‍රකාශන හා වෙනත් ආගමික හා ශාස්ත්‍රීය කටයුතු සඳහා වෙන් කෙරේ.
- බෞද්ධ දර්ශනය සහ බෞද්ධ මනෝවිද්‍යාව යන විෂයයන් අතරින් එක් විෂයයක්, ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධිය සඳහා හදාරා ඉහළ ම විෂය ශ්‍රේණිගත අගය (GPA) ලබාගන්නා විද්‍යාර්ථීන් අතරින් කැලණිය විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන ශාස්ත්‍රපති (දෑවුරුදු) උපාධිය සඳහා ලියාපදිංචි වී පළමු වර්ෂාවසාන පරීක්ෂණයෙන් සමත්වන විද්‍යාර්ථියාට රුපියල් දසදහසක (රු. 10,000/=) මුදලක් එක් වරක් පමණක් ප්රදානය කෙරේ.
- මෙම ත්‍යාගය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට කරන ලද නිර්දේශය මත පිරිනැමේ. ඒ අනුව බෞද්ධ දර්ශනය, බෞද්ධ සංස්කෘතිය හා බෞද්ධ මනෝවිද්‍යාව යන විෂයයන් හදාරා ප්‍රථම වර්ෂාවසානයේ දී ඉහළ ම විෂය ශ්‍රේණිගත අගය (GPA) ලබාගන්නා ශිෂ්‍යාවන් තිදෙනෙකු තෝරා ඔවුන් වෙත මෙම ත්‍යාගය පිරිනැමීමට නිර්දේශ කෙරේ. මෙම ශිෂ්‍යත්වය පිළිබඳ මූල්‍යමය වටිනාකම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් තීරණය කෙරේ.
- පාලි, බෞද්ධ දර්ශනය, බෞද්ධ සංස්කෘතිය සහ බෞද්ධ මනෝවිද්‍යාව යන විෂයයන්ට ප්‍රථම වර්ෂ විභාගයෙන් ඉහළ ම විෂය ශ්‍රේණිගත අගය (GPA) ලබා එම විෂයයන් ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධි පාඨමාලාව සඳහා තෝරාගන්නා විද්‍යාර්ථීන් සිවුදෙනෙකු විෂය හතරෙන් තෝරා එක් විද්‍යාර්ථියෙකුට රුපියල් පන්දහස (රු. 5,000/=) බැගින් මෙම ශිෂ්‍යත්ව අරමුදලේ වාර්ෂිකව ලැබෙන පොලියෙන් පිරිනැමේ.
- බෞද්ධ දර්ශනය ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධිය සඳහා හදාරා පළමු පෙළ හෝ දෙවන පෙළ (ඉහළ) සාමර්ථ්‍යයක් ලබන විද්‍යාර්ථියෙකුට රුපියල් දසදහසක් (රු. 10,000) මෙම ශිෂ්‍යත්ව අරමුදලේ වාර්ෂිකව ලැබෙන පොලියෙන් පිරිනැමේ. එක සමාන ප්‍රතිඵල සහිත විද්‍යාර්ථීන් කිහිපදෙනෙකු සිටින අවස්ථාවක දී සමස්ත විෂය ශ්‍රේණිගත අගය ( G.P.A)පදනම් කරගෙන අදාළ විද්‍යාර්ථියා තෝරා ගැනේ.