>

බෞද්ධ සංස්කෘතිය -2021/2022 අධ්‍යයන වර්ෂය
විශේෂවේදී ගෞරව අවසාන වසර නිබන්ධ මාතෘකා
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශය,

  1. පරිසර හිතවාදී බෞද්ධ සංස්කෘතික චර්යා පිළිබඳ විමර්ශනයක් (සූත්‍ර පිටකය ආශ්‍රයෙන්) -  Hs/2018/0335  ජී. තරුෂි සංදීපනී         
  2. බෞද්ධ සංස්කෘතිය විෂය ඉගැන්වීම හා තදනුබද්ධ ක්‍රියාකාරකම්වල ගුණාත්මකභාවය පිළිබඳ විශ්ලේෂණාත්මක අධ්‍යයනයක් (කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය ඇසුරින්) Hs /2018/0376  එච්.එම් නිමේෂා සඳපියුමි හේරත්
  3. බෞද්ධ ආරාමික පිරිස් කළමනාකරණය පිළිබඳ අධ්‍යයනයක්  (අනුරාධපුර යුගය ඇසුරෙන්)   Hs /2018/0397  ඕ. ප්‍රසාදි ඉන්දීවරී
  4. පූර්ව විවාහ ප්‍රේම සබඳතාවන්හි භූමිකාව පිළිබඳ බෞද්ධ සංස්කෘතික ආකල්පය. - Hs /2018/0501  ටී.එම්.පී.එම් කරැණාරත්ත
  5. සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ ගර්භනී කාන්තාව - Hs /2018/0535  කේ.සිතාරි කෝෂිලා     
  6. බෞද්ධ අධ්‍යයන ක්ෂේත්‍රයේ ඉගැනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය  පිළිබඳ විශ්ලේෂණාත්මක අධ්‍යයනයක් (කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය ඇසුරින්). - Hs /2018/0586  එච්.එම් සකුන්තලා ලක්මාලි
  7. විහාරාරාම නඩත්තුව හා ආදායම් කළමනාකරණය  පිළිබඳ‌ෙ‌‌එතිහාසික වාර්තා ඇසුරෙන් අධ්‍යයනයක් - Hs /2018/0598  එච්. ඩබ්. ආර් ලක්ෂාණි
  8. බෝධිචර්යාවතාරය ඇසුරින් මහායාන වෘතවේදය  පිළිබඳ අධ්‍යයනයක්. - Hs /2018/0663         එල්.ඒ තිළිණි මහේෂිකා
  9. බෞද්ධ පෙරහැර සංස්කෘතිකාංගවල නූතන ප්‍රවණතා  - Hs/2018/0844 පී. එච් කවීතා සමන්මලී    
  10. ශ්‍රී ලාංකේය කාන්තාවගේ ඇඳුම් විෂයෙහි බෞද්ධ සංස්කෘතික බලපෑම් පිළිබඳ අධ්‍යයනයක් (බෞද්ධ සාහිත්‍ය ඇසුරෙන්) - Hs /2018/0864            ඩබ්ලිව්.ඒ. නදීෂා මධුෂාණි රාජපක්ෂ
  11. දේව සංකල්පය හා බැඳණු කුමාර වන්නි ප්‍රදේශයේ ජන විඤ්ඥානය. - Hs /2018/0897 ආර්.එච්.එම් ළහිරු ප්‍රභාත් රත්නායක
  12. පශ්චාද් උපාධි පාඨමාලා පිළිබඳ අධ්‍යයනයක් (කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය ඇසුරින්) - Hs /2018/1001         ජී.ඒ.එච්  සත්සරණි      
  13. සන්නියකුම කිරීමෙහි අරමුණු හා එහි බෞද්ධ ආගමික පසුබිම  පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් - Hs /2018/01111 කේ.හංසනී තාරුකා

Visitors

Today135
Yesterday146
This week612
This month987
Total102031

©{2023} All Rights Reserved. Designed By the Department of Pali and Buddhist Studies