>

බෞද්ධ දර්ශනය - 2021/2022 අධ්‍යයන වර්ෂයට අදාළ නිබන්ධ මාතෘකා - පාලි හා බෞද්ධ අධ්‍යයන අංශය

1. පූජ්‍ය අක්මීමන කස්සප හිමි
අනුමානය; බෞද්ධ හා හින්දු දාර්ශනික මත ඇසුරින් කෙරෙන විග්‍රහාත්මක අධ්‍යයනයක්

2. පූජ්‍ය මහාවත්තේ පඤ්ඤාසීහ හිමි
ත්‍රිරූපලිංගය; භාරතීය තර්ක-න්‍යාය ශාස්ත්‍ර ඇසුරින් කෙරෙන අධ්‍යයනයක්

3. පූජ්‍ය කොත්මලේ සුමේධ හිමි
බෞද්ධ න්‍යාය ශාස්ත්‍රය විෂයෙහි මහායාන පඩිවරුන්ගේ දායකත්වය පිළිබද විමර්ශනයක්

4. පූජ්‍ය නිකහැටියේ සෝණුත්තර හිමි
හේත්වාභාස; අන්නම්භට්ටයන්ගේ සහ ධර්මකීර්තිපාදයන්ගේ ඉගැන්වීම් පිළිබද තුලනාත්මක අධ්‍යයනයක්

5. එච්.ඒ.ආර්.එන්.එන්.හෙට්ටිආරච්චි
සම්‍යඥානය පිළිබද තර්කසංග්‍රහය, න්‍යායබිංදුව හා මුල්බුදුසමයාගත ඉගැන්වීම් ආශ්‍රයෙන් කෙරෙන තුලනාත්මක අධ්‍යයනයක්

6. පූජ්‍ය දෙණියායේ විසුද්ධානන්ද හිමි
තාන්ත්‍රික බුදුසමයාගත මණ්ඩල සංකල්පය පිළිබද විග්‍රාහාත්මක අධ්‍යනයක්

Visitors

Today137
Yesterday146
This week614
This month989
Total102033

©{2023} All Rights Reserved. Designed By the Department of Pali and Buddhist Studies