>

බෞද්ධ මනෝවිද්‍යාව - 2021/2022 අධ්‍යයන වර්ෂය
විශේෂවේදී (ගෞරව) අවසාන වසර නිබන්ධ මාතෘකා
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය



1. දික්කසාදය හා සම්බන්ධ ලිංගිකත්‍වය ආශ්‍රිත ගැටලු කළමනාකරණය විෂයෙහි බෞද්ධ උපදේශන ක්‍රමවේද පිළිබඳ අධ්‍යයනයක්. (HS/2018/0904 - RATHNAYAKA R.M.T.S.)

2. තරඟ විභාග ආශ්‍රිත අසාමාන්‍ය මානසික සංකූලතා කළමනාකරණය විෂයෙහි අදාළ කරගතහැකි ප්‍රායෝගික බෞද්ධ උපායමාර්ග පිළිබඳ අධ්‍යයනයක් (පස්වන වසර ශිෂ්‍යත්‍ව පංති පහක් ඇසුරිනි) (HS/2018/0136 - CHATHURIKA A.M.S.)

3. මූලික බෞද්ධ ඉගැන්වීම් මත පදනම්ව අපගාමී ලිංගික චර්යාවන් සමන‌ය කිරීමෙහිලා උපයෝගීකරගත හැකි නව මනෝවිද්‍යාත්මක සිද්ධාන්තයක් හදුන්වාදීම පිළිබද විමර්ශනාත්මක අධ්‍යයනයක්. (HS/2018/0186 - DHANANJA H.V.T.U.)

4. පුද්ගල මානසික ව්‍යූහය හා ක්‍රියාකාරිත්‍වය පිළිබඳ මුල් බුදුසමයේ හා යෝගාචාරවිඥානවාදී මනෝවිග්‍රහය පිළිබඳ තුලනාත්මක අධ්‍යයනයක්. (HS/2018/0931 - Ven. SUSEEMA THERO)

5. ආහාර පරිභෝජන අක්‍රමතා කළමනාකරණය විෂයෙහි අදාළ වන බෞද්ධ උපදේශන ක්‍රමශිල්ප පිළිබඳ අධ්‍යයනයක්. (HS/2018/0490 - KARUNANAYAKA U.S.I.)

6. පාසල් සිසුන්ගේ ඉගෙනුම් ක්‍රියාවලිය විධිමත් කිරීම විෂයෙහි බෞද්ධ උපදේශනය යොදාගත හැකි ආකාරය පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්. (HS/2018/0926 - REV. SEELAWIMALA K.)

7. බෞද්ධ මනෝවිද්‍යාවේ හා උපදේශනයේ උන්නතිය සඳහා මනෝවෛද්‍ය ඩී.වී.ජෙ. හරිස්චන්ද්‍රයන්ගේ දායකත්වය පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්. (HS/2018/1506 - SUBHARATHNA T.K.N.T)

8. මානසික සෞඛ්‍ය විෂයෙහි පරිසර සාධක බලපාන ආකාරය පිළිබඳ විචාරාත්මක අධ්‍යයනයක්. (HS/2018/0918 - R.M. Tharanga Veerasekara Ranbhahu)

9. පාලි නිකායාගත මූලික ඉගැන්වීම්වවලට සාපේක්ෂකව මානසික රෝග පිළිබඳ බෞද්ධ ආකල්පය; විචාරාත්මක අධ්‍යයනයක්. (HS/2018/0934 - H.S.P.M Ranasinghe) 

Visitors

Today137
Yesterday146
This week614
This month989
Total102033

©{2023} All Rights Reserved. Designed By the Department of Pali and Buddhist Studies