Glorious Sun මූල්‍යාධාර ලබාදීම
හොංකොංහි Glorious Sun ආයතනය මගින් කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ලියාපදිංචි වී අධ්‍යයන කටයුතු සිදුකරන ශිෂ්‍යයන් වෙත සුවිශේෂී මූල්‍යාධාර ප්‍රධානයක් 2023 - 04 - 03 සඳුදා පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේදී සිදුකිරීමට අපේක්ෂිතය.
රටෙහි පවත්නා ආර්ථික අර්බුදය හමුවේ බෞද්ධ අධ්‍යයන කටයුතු අඛණ්ඩව හා සාර්ථකව සිදුකරගෙනයාම සඳහා ශිෂ්‍යයින් දිරිමත් කිරීම මෙහි අරමුණ වේ. එබැවින් එම අවස්ථාවට සහභාගී වී එම මූල්‍යාධාරය ලබාගන්නා ලෙස මෙයින් ආරාධනා කෙරේ. එදින සහභාගී නොවන සිසුන් සඳහා එම මූල්‍යාධාරය අහිමිවන බව ද සඳහන් කරමි.
අංශාධිපති,
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මකුරුප්පේ ධම්මානන්ද හිමි,
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශය
2023/03/22
Glorious Sun financing
Hong Kong's Glorious Sun Institute is expected to provide special financial assistance to students enrolled and studying in the Department of Pali and Buddhist Studies at the University of Kelaniya on Monday - 04 - 03, 2023 at the Department of Pali and Buddhist Studies.
The purpose of this is to encourage students to continue and successfully pursue Buddhist studies in the face of the economic crisis in the country. Therefore, you are hereby invited to participate in the event and get the financial assistance. I also mention that the financial aid will be lost for students who do not participate on that day.
Head of Department,
Senior Professor Makuruppe Dhammananda Thero,
Department of Pali and Buddhist Studies
22/03/2023
සැලකිය යුතුය
1. මෙම පෝරමය කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ සිසුන් සදහා පමණි.
2. ඔබගේ නිවැරදි තොරතුරු ඇතුළත් කොට 2023 මාර්තු 27 දිනට පෙර අපවෙත එවන්න
Instructions
1. This form is only for students of Pali and Buddhist Studies Department of University of Kelaniya.
2. Complete and send this form before 27 March 2023.
ගූගල් ෆෝරමය පිරවීම සදහා වූ ලින්කුව පහත දැක්වේ:
The link to fill the Google form is given below: