>

UNIVERSITY    FACULTY    LIBRARY    ICCMS

Events

User Rating: 5 / 5

Star ActiveStar ActiveStar ActiveStar ActiveStar Active
 
කැලණිය විශ්වවිද්යාලයීීය පාලි හා බෞද්ධ අධ්යයනාංශය මගින් සිව්නවරටත් සංවිධානය කරන ලද ශිෂ්ය ආධාර වැඩසටහන ඉකුත් සිකුරාදා (2023 - 08- 11) දින ධර්මාලෝක ශාලාවේදී සිදු කෙරිණි.
ඒ් සඳහා පාලි හා බෞද්ධ අධ්යයන අංශයේ පාලි, බෞද්ධ දර්ශනය, බෞද්ධ සංස්කෘතිය හා බෞද්ධ මනෝවිද්යාව හදාරන විද්යාර්ථීන් සියලු දෙනා ‌සුදුසුකම්ලාභීහු වූහ. මෙම වැඩසටහන සිව්වන වරටත් සංවිධානය කරගැනීම සඳහා අවශ්ය මූල්යමය දායකත්වය හොංකොංහි Glorious Sun පුායතනය මගින් ලබා දෙන ලදී.
රටෙහි පවතින ආර්ථික අර්බුදය හමුවේ බෞද්ධ අධ්යයන කටයුතු අඛණ්ඩව හා සාර්ථකව සිදු කර ගෙනයාම සඳහා විද්යාර්ථින් දිරිමත් කිරීම මෙහි අරමුණ වේ. මේ අවස්ථාව සදහා මානවශස්ත්ර පීඨයේ පීඨාධිපතිතුමන් හා කැලණිය විශ්වවිද්යාලයේ ලේඛකාධිකාරීතුමන් ඇතුලු අප අධ්යයන අංශයේ සියලුම ජෙෂ්ඨ මහාචාර්ය, මහාචාර්ය, ජ්යෙෂ්ඨ කථිකාචාර්ය, කථිකාචාර්ය හා අනධ්යයන සේවක සියලු දෙනාගේ සහභාගීත්වයෙන් උත්සව සභාව වර්ණවත් විය.
The student aid-program organized by the Pali Buddhist Department of the University of Kelaniya for the fourth time was held last Friday (08-11-2023) at Dharmaloka Hall.
All the students studying Pali, Buddhist philosophy, Buddhist culture and Buddhist psychology in the department of Pali and Buddhist studies were eligible for programme. The necessary financial contribution to organize this program for the fourth time was provided by Hong Kong Buddhit Association and Glorious Sun charity foundation . The purpose of this is to encourage students to continue and successfully carry out Buddhist studies in the face of the economic crisis in the country. For this occasion, the ceremony was colorful with the participation of all senior professors, professors, senior lecturers, lecturers and non-academic employees of our academic department, including the Dean of the Faculty of Humanities and the Registrar of Kelaniya University. more on Facebook
Today201
Yesterday144
This week828
This month1532
Total159831

1
Online

Friday, 09 May 2025
© 2024 All Rights Reserved. Designed By Department of Pali & Buddhist Studies