>

UNIVERSITY    FACULTY    LIBRARY    ICCMS

A delegation of over 50 with the chief incumbent of Hualing and Lingjiu temples in China

Department of Pali & Buddhist Studies
A delegation of over 50 with the chief incumbent of Hualing and Lingjiu temples in China, under the coordination of foreign nuns studying at the Department of Pali and Buddhist Studies of the University of Kelaniya, visited the Department of Pali and Buddhist Studies of the University of Kelaniya on 06.12.2024.

During the discussion, the main attention was paid to the opportunities for foreigners in Buddhist studies. Furthermore, ideas were also expressed about China-Sri Lanka Buddhist relations. Afterward, they also visited the university library.

Senior Professor Makuruppe Dhammananda Thero, Head of the Department of Pali and Buddhist Studies of the University of Kelaniya, Professor Rajitha Pushpakumara, Senior Lecturer Amila Kaluarachchi, Senior Lecturer Muwapetigewela Pannaloka Thero and many other academic and non-academic staff participated in this event.

කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ අධ්‍යයන කටයුතුවල නිරත විදේශීය භික්ෂුණීන්ගේ සම්බන්ධිකරණය යටතේ චීනයේ හුවාලිං සහ ලිංජියු විහාරස්ථානයන්හි ප්‍රධාන අනුශාසක හිමියන් ප්‍රධාන 50 ට අධික දූත පිරිසක් 2024.12.06 වන දින කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයට පැමිණියහ.

එහි දී පැවති සාකච්ඡාවේ දී විදේශිකයන් සදහා බෞද්ධ අධ්‍යයන ක්ෂේත්‍රයේ පවතින අවස්ථා පිළිබදව ශක්‍යතා අධ්‍යයනයක නිරත විය. තව ද චීන ලංකා බෞද්ධ සම්බන්ධතා පිළිබදවත් අදහස් ඉදිරිපත් විය. අනතුරුව ඔවුහු විශ්වවිද්‍යාලයීය පුස්තකාලය නිරීක්ෂණය සදහා ද සම්බන්ධ වූහ.

මෙම අවස්ථාවට කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති  ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මකුරුප්පේ ධම්මානන්ද හිමි, මහාචාර්ය රාජිත පුෂ්පකුමාර මහතා, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අමිල කළුආරච්චි මහතා, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මුවපැටිගේවෙල පඤ්ඤාලෝක හිමි ප්‍රධාන අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ බොහෝ පිරිසක් සහභාගි වූහ.
Today2
Total147727

1
Online

Sunday, 22 December 2024
© 2024 All Rights Reserved. Designed By Department of Pali & Buddhist Studies