>

UNIVERSITY    FACULTY    LIBRARY    ICCMS

පී. ඒ. පී. ඒ. චන්ද්‍රසේකර ශිෂ්‍යත්වය

Department of Pali & Buddhist Studies
කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ 2019/2020 අධ්‍යයන වර්ෂයෙහි ශාස්ත්‍රවේදී ප්‍රථම වසර ඉගෙනුම ලබමින් බෞද්ධ මනෝවිද්‍යාව විෂයෙහි වැඩිම ශ්‍රේණිගත අගය (GPA) ලබාගත් ආර්. එම්. ටී. එස්. රත්නායක ශිෂ්‍යාවට පී. ඒ. පී. ඒ. චන්ද්‍රසේකර ශිෂ්‍යත්වය හා රු. 25,000 ක මුල්‍යමය ත්‍යාගය හිමිවූ වගයි.
Today7
Total148361

1
Online

Tuesday, 21 January 2025
© 2024 All Rights Reserved. Designed By Department of Pali & Buddhist Studies