>

UNIVERSITY    FACULTY    LIBRARY    ICCMS

Opening Ceremony of the 14th Batch (2025/2027) – Master of Arts in Buddhist Studies.

Department of Pali & Buddhist Studies
The Department of Pali and Buddhist Studies at the University of Kelaniya held the opening ceremony for the 14th batch of the Master of Arts in Buddhist Studies program for the 2025/2027 academic year on January 25, 2025. The event took place at the conference hall of Faculty of Social Sciences under the esteemed guidance of Venerable Makuruppe Dhammananda Thera, Senior Professor, the Head of the Department of Pali and Buddhist Studies.

The ceremony was attended by all members of the department, lecturers from various other universities contributing to the program, and distinguished guests. Notably, Professor Most Venerable Dewalegama Medhananda Nayaka Thera delivered the keynote address in Sinhala, while the keynote address in English was presented by Professor Ravi Dissanayake from the Department of Commerce, University of Kelaniya.
The event served as a significant academic gathering, fostering interdisciplinary engagement and highlighting the department’s commitment to Buddhist studies and higher education.

කැලණිය විශ්වවිද්යාලයේ පාලි හා බෞද්ධ අධ්යයනාංශය මගින් මෙහෙයවන බෞද්ධ අධ්යයන ශාස්ත්රපති උපාධි පාඨමාලාවේ 2025/2027 අධ්යයන වර්ෂයට අයත් 14 වන කණ්ඩායමේ සමාරම්භක උත්සවය 2025 .01.25 දින කැලණිය විශ්වවිද්යාලයේ පාලි හා බෞද්ධ අධ්යයනාංශයේ ජ්යෙෂ්ඨ මහාචාර්ය, අංශාධිපති පූජ්ය මකුරුප්පේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් විශ්වවිද්යාලයීය සමාජ විද්යා සමන්ත්රණ ශාලාවේදී පවත්වන ලදී.

අධ්යයනාංශයේ සියලු ම ආචාර්යවරු, පාඨමාලාවට සම්බන්ධ අනෙකුත් විශ්වවිද්යාලයවල ආචාර්යවරු සහ සම්භාවනීය අමුත්තන් රාශියක් ඊට එක් වූහ. එහිදී මහාචාර්ය අතිපූජ්ය දේවාලේගම මේධානන්ද නායක ස්වාමීන් වහන්සේ සිංහල මාධ්ය මුඛ්ය දේශනය පවත්වන ලද අතර, ඉංග්රීසි මාධ්ය මුඛ්ය දේශනය කැලණිය විශ්වවිද්යාලයේ වාණිජ අංශයේ මහාචාර්ය රවී දිසානායක මැතිතුමා විසින් පවත්වන ලදී.
Today16
This week129
Total149047

1
Online

Saturday, 22 February 2025
© 2024 All Rights Reserved. Designed By Department of Pali & Buddhist Studies