>

UNIVERSITY    FACULTY    LIBRARY    ICCMS

ක්ෂේත්‍ර අධ්‍යයන වැඩසටහන | ජාතික කෞතුකාගාරය, කොළඹ

Department of Pali & Buddhist Studies
කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ බෞද්ධ සංස්කෘතිය විෂය විශේෂවේදී පළමු වසර විද්‍යාර්ථින් 2025.03.07 වන දින කොළඹ ජාතික කෞතුකාගාරයේ ක්ෂේත්‍ර අධ්‍යයන වැඩසටහනකට සම්බන්ධ විය.

පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය මකුරුප්පේ ධම්මානන්ද ස්වාමින් වහන්සේගේ උපදේශකත්වයෙන් බෞද්ධ සංස්කෘතිය විෂයේ ගුරුභවතුන් වන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ගාමිණි විජේසිංහ මහතා සහ කථිකාචාර්ය ශ්‍රියානි හේමලතා මහත්මිය විසින් එය සංවිධානය කරන ලදී.
Today8
Yesterday21
This week8
This month462
Total261537

1
Online

Monday, 22 June 2026
© 2024 All Rights Reserved. Designed By Department of Pali & Buddhist Studies