>

UNIVERSITY    FACULTY    LIBRARY    ICCMS

Glorious Sun මූල්‍යාධාර ලබාදීම

User Rating: 5 / 5

Star ActiveStar ActiveStar ActiveStar ActiveStar Active
 
හොංකොංහි Glorious Sun ආයතනය මගින් කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ලියාපදිංචි වී අධ්‍යයන කටයුතු සිදුකරන ශිෂ්‍යයන් වෙත තෙවන වරටත් සුවිශේෂ මූල්‍යාධාර ප්‍රදානයක් 2023 - 07 - 31 සඳුදා ධර්මාලෝක ශාලාවේදී සිදු කෙරිණි .
රටෙහි පවත්නා ආර්ථික අර්බුදය හමුවේ බෞද්ධ අධ්‍යයන කටයුතු අඛණ්ඩව හා සාර්ථකව සිදුකරගෙනයාම සඳහා විද්‍යාර්ථින් දිරිමත් කිරීම මෙහි අරමුණ වේ
Glorious Sun financing
Hong Kong's Glorious Sun Institute was expected to provide special financial assistance to students enrolled and studying in the Department of Pali and Buddhist Studies at the University of Kelaniya for the third time on Monday - 31July 2023 at the Dharmaloka Hall.
 
The purpose of this is to encourage students to continue and successfully pursue Buddhist studies in the face of the economic crisis in the country
 
Today114
Yesterday144
This week741
This month1445
Total159744

2
Online

Friday, 09 May 2025
© 2024 All Rights Reserved. Designed By Department of Pali & Buddhist Studies