>

UNIVERSITY    FACULTY    LIBRARY    ICCMS

බෞද්ධ මනෝවිද්‍යාව හා උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ සමාරම්භක උළෙල - 2021

User Rating: 5 / 5

Star ActiveStar ActiveStar ActiveStar ActiveStar Active
 

කැලණිය විශ්වවිද්‍යාලයීය පාලි හා බෞද්ධ අධ්‍යයන අංශය මගින් පවත්වාගෙන යනු ලබන බෞද්ධ මනෝවිද්‍යාව හා උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ සිවුවන කණ්ඩායමෙහි සමාරම්භක උළෙල අංශාධිපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය මකුරුප්පේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේගේ උපදේශකත්වයෙන් සහ මානවශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිතුමන්ගේ සහභාගීත්වයෙන් 2021.10.03 වන දින පෙ.ව 09.00 ට ZOOM තාක්‍ෂණය ඔස්සේ පැවැත් වේ. 

 

 

Today23
Yesterday22
This week66
This month1940
Total260988

1
Online

Wednesday, 27 May 2026
© 2024 All Rights Reserved. Designed By Department of Pali & Buddhist Studies