>

UNIVERSITY    FACULTY    LIBRARY    ICCMS

බෞද්ධ මනෝවිද්‍යාව හා උපදේශනය - ප්‍රායෝගික පුහුණුව පිළිබඳ වැඩමුළුව 02

User Rating: 5 / 5

Star ActiveStar ActiveStar ActiveStar ActiveStar Active
 

කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ බෞද්ධ මනෝවිද්‍යාව විෂය ධාරාවට අදාළ ප්‍රායෝගික පුහුණුව පිළිබඳ වැඩමුළුව ඉකුත් සතියේ ආරම්භ කරන ලද අතර එහි දෙවන දිගහැරුම ලෙස බෞද්ධ උපදේශනයේ ප්‍රායෝගික පදනම යන මාතෘකාව යටතේ 2021. 10. 09. වන දින සම්මානිත ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මහත්මාණන්ගේ මෙහෙයවීමෙන් සන්ධ්‍යාවේ 07.00 - 09.00 දක්වා පුරා හෝරා දෙකක් පැවැත්වීම සඳහා කටයුතු සූදානම් කර තිබේ. ඒ සඳහා ඉහත දක්වා ඇති සියලු විද්‍යාර්ථීන්ගේ සහභාගිත්වය අනිවාර්ය වන අතර  මෙම විෂය පිළිබඳ සහ එහි ප්‍රායෝගික භාවිතය පිළිබඳ උනන්දුවක් දක්වන සියලු දෙනාට මෙහි දක්වා ඇති සූම් (Zoom) සබැඳියාව හරහා මෙම වැඩමුළුවට සම්බන්ධ විය හැකිය.

 

 

Today22
Yesterday22
This week65
This month1939
Total260987

1
Online

Wednesday, 27 May 2026
© 2024 All Rights Reserved. Designed By Department of Pali & Buddhist Studies