>

UNIVERSITY    FACULTY    LIBRARY    ICCMS

පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ විද්‍යාර්ථීන්ගේ අධ්‍යයන චාරිකාව

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 

පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ ‌ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධිය හදාරණ විද්‍යාර්ථීන්ගේ අධ්‍යයන චාරිකාව 2023.10.05 හා  06 යන දිනවල දී ආචාර්ය මණ්ඩලයේ ද සහභාගීත්වයෙන් සිදුවිය.

එහිදී දඹදෙණිය, ජයසුන්දරාරාමය, පඩුවස්නුවර, යාපහුව, නෙල්ලිගල, රණවන, ගඩලාදෙණිය, ලංකාතිලකය,  සරදියල් ගම්මානය යන ‌‌‌ෙඑතිහාසික මෙන්ම පූජනීය ස්ථානයන් අධ්‍යයනය කිරීම සිදුවිය.

 

Today28
Yesterday225
This week1794
This month5615
Total241636

2
Online

Sunday, 22 February 2026
© 2024 All Rights Reserved. Designed By Department of Pali & Buddhist Studies