UNIVERSITY    FACULTY    LIBRARY    ICCMS

Dissertation Titles

Academic Year
Types of degrees
Title
2021 / 2023
M.A
මුල් බුදුසමයෙහි භාවිත ප්‍රපංච පිළිබඳ විග්‍රහාත්මක අධ්‍යයනයක් 
2021 / 2023
M.A
තිරසාර සංවර්ධනයේ බෞද්ධ භාවිතාව (පරිසර සංරක්ෂණය පිළිබඳ කෙරෙන විමර්ශනාත්මක අධ්‍යයනයක්)
2021 / 2023
M.A
මුල් බුදුසමයේ පුනර්භව සිද්ධාන්තය පිළිබඳ විශ්ලේෂණාත්මක අධ්‍යයනයක්.
2021 / 2023
M.A
සාපරාධී චර්යා සඳහා හේතුවන මානසික පෙළඹවීම පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්.
2021 / 2023
M.A
විවාහ ගැටළු අවම කරගැනීමෙහි ලා බුදුදහමින් ලැබෙන පිටිවහල පිළිබඳව උග්ගහ සූත්‍රය ඇසුරින් විමර්ශනාත්මක අධ්‍යයනයක්
2021 / 2023
M.A
වියපත් කාන්තාවගේ සමාජ ආර්ථික තත්වයන් (ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ඇසුරින්)
2021 / 2023
M.A
බෞද්ධ සාහිත්‍යයේ භාව විරේචන සංකල්පය පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්
2021 / 2023
M.A
බෞද්ධ ශිෂ්ටාචාරය විෂය ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ශිෂ්‍ය සාරධර්ම ප්‍රවර්ධනයට ඉවහල් කරගත හැකි ආකාරය (අම්පාර අධ්‍යාපන කලාපයේ 12,13 ශ්‍රේණි ආශ්‍රයෙන් කෙරෙන විමර්ශනයක්)
2021 / 2023
M.A
යටත් විජිත යුගය, ලාංකේය බෞද්ධ සංස්කෘතිය සහ නව ප්‍රවණතා පිළිබඳ අධ්‍යයනයක් (බි්‍රතාන්‍ය යුගය ඇසුරින්)
2021 / 2023
M.A
පාරිසරික ගැටලු නිරාකරණයෙහි ලා උපයුක්ත බෞද්ධ ඉගැන්වීමෙහි සුවිශේෂීතාව පිළිබඳ අධ්‍යයනයක්
2021 / 2023
M.A
නූතන රාජ්‍ය ප්‍රතිපත්ති විෂයෙහි ජාතක කතා තුළින් ගත හැකි ආදර්ශ (ජාතක කතා කිහිපයක් ඇසුරින් කෙරෙන විමර්ශනාත්මක අධ්‍යයනයක්)
2021 / 2023
M.A
ශ්‍රී ලංකාවේ තාරා දෙවඟන පිළිබඳ පර්යේෂණාත්මක අධ්‍යයනයක්
2021 / 2023
M.A
බුද්ධ කාලීන භාරතීය භික්ෂූ සමාජය හා නූතන භික්ෂුව පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්
2021 / 2023
M.A
සාසන අන්තර්ධානය පිළිබඳ පාලි මූලාශ්‍රය ඇසුරෙන් කෙරෙන විමර්ශනාත්මක අධ්‍යයනයක්
2021 / 2023
M.A
A Study besed on Psychological and cultural significance of past funeral Buddhist rituals in Sri Lanka.
2021 / 2023
M.A
The Therapeutic application of the buddhist concept of ‘anicca’ in coping with covid 19 pandemic related stress in the sri lanka senior population of the buddhist faitjh in Canada.
2021 / 2023
M.A
Effecacy of Buddhist doctrine to archive the first goal, no poverty the sustainable development goals (SDGS) of United Nations.
2021 / 2023
M.A
A study based on the significance of Rukkhamula Senasana in the Buddhist dispensation of Sangha.
2021 / 2023
M.A
A critical study on Buddhist embryology with reference to Suttapitaka and Vinayapitaka.
2021 / 2023
M.A
Buddhist Attitude Towards the Conservation of forest.
2021 / 2023
M.A
Buddhist lay discipline; a comparative study based on the Suttapitaka and other Religions teachings.
2021 / 2023
M.A
An Investigative study of ancient buddhist oases of the silk route.
2021 / 2023
M.A
A study of Buddhist teaching on sustanabl economic development.
© 2024 All Rights Reserved. Designed By Department of Pali & Buddhist Studies