>

UNIVERSITY    FACULTY    LIBRARY    ICCMS

විශ්‍රාමික මහාචාර්ය පූජ්‍ය දේවාලේගම මේධානන්ද හිමියන් වෙත කැලණිය විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර පීඨය මගින් පීඨ සම්මානය ප්‍රදානය කරයි.

Department of Pali & Buddhist Studies
විශ්‍රාමික මහාචාර්ය පුජ්‍ය දේවාලේගම මේධානන්ද හිමි යනු කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ කීර්තිමත් මහාචාර්යවරයෙක් වන අතර විද්‍යාර්ථින් අතරද ඉතාමත් ජනප්‍රිය උන්වහන්සේ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුලද කැපී පෙනෙන චරිතයක් විය.

උන්වහන්සේගේ සේවාව ඇගයීම සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර පීඨය මගින් සංවිධාන කරන ලද උත්සවයේදී පීඨ සම්මානය කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමිය වන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය විසින් ප්‍රදානය කරනලදී.
Today4
Yesterday21
This week859
This month1532
Total260580

1
Online

Saturday, 09 May 2026
© 2024 All Rights Reserved. Designed By Department of Pali & Buddhist Studies