Foreign Relations Excellence in Humanities
February 20, 2026.
Venerable Makuruppe Dhammananda Thera, Senior Professor in the Department of Pali and Buddhist Studies at the University of Kelaniya was awarded the "Foreign Relations Excellence in Humanities Award" by the Faculty of Humanities, University of Kelaniya in recognition.
The Excellence in Humanities Awards ceremony of the Faculty of Humanities, University of Kelaniya was recently held, graced by the presence of the Vice-Chancellor of the University of Kelaniya Senior Professor Nilanthi de Silva, and the Dean of the Faculty of Humanities, Dr. Sudath Senarath.
කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පුජ්‍ය මකුරුප්පේ ධම්මානන්ද හිමියෝ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ අංශාධිපති වශයෙන් විදේශ සබඳතා විශිෂ්ටත්වය කරා මෙහෙයවීම වෙනුවෙන් මානවශාස්ත්‍ර පීඨයේ විදේශ සබඳතා විශිෂ්ටත්වය (Forigen Relations Excellence in Humanities Award) සඳහා වන සම්මානයෙන් පිදුම් ලැබූහ.
පසුගියදා කැලණිය විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර පීඨයේ මානවශාස්ත්‍ර විශිෂ්ඨතා සම්මාන උළෙල (Excellence in Humanities Awards) කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මියගේ සහ මානවශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති ආචාර්ය සුදත් සෙනරත් මහතා ඇතුළු සම්භාවනීය පිරිසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.