ශාස්ත්‍රීය ප්‍රභාෂණය 2024
Research Symposium 2024

කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශය මගින් සංවිධානය කෙරෙන ශාස්ත්‍රීය ප්‍රභාෂණය 2024 හා අනුබද්ධ දේශන මාලාවේ පළමු වැන්න “රුසියානු සාහිත්‍යයේ ස්වර්ණමය යුගය” යන හිසින් 2024-08-29 වන බ්‍රහස්පතින්දා දින K14 මානවශාස්ත්ර පීඨ ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. එහි ආරාධිත දේශනය පවත්වනු ලබනුයේ ප්‍රවීණ සාහිත්‍ය පරිවර්තක එච්. ජයරත්න මහතා විසිනි.
