>

UNIVERSITY    FACULTY    LIBRARY    ICCMS

Previous Next

බෞද්ධ මානෝවිද්‍යාව හා උපදේශනය ඩිප්ලෝමා පාඨමාලාවේ සම්මුඛ පරීක්‍ෂණය - 2021

User Rating: 5 / 5

Star ActiveStar ActiveStar ActiveStar ActiveStar Active
 

පාලි හා බෞද්ධ අධ්‍යනාංශය මගින් මෙහෙයවනු ලබන බෞද්ධ මනෝවිද්‍යාව හා උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව සඳහා මෙවර (2021) 150 ට අධික පිරිසක් ඉල්ලුම් කොට ඇත. මෙම පාඨමාලාව සඳහා විද්‍යාර්ථීන් බඳවා ගැනීම සම්මුමුඛ පරීක්‍ෂණයක් මගින් සිදු වේ. එබැවින් එම සම්මුඛ පරීක්‍ෂණය 2021.09.14 වන දින ප.ව 06.30 ට Zoom තාක්‍ෂණය ඔස්සේ අංශ ප්‍රධාන ස්වාමීන් වහන්සේගේ උපදෙස් පරිදි සිදු කිරීමට කටයුතු යොදා ඇත. සැලකිය යුතු පිරිසක් ඉල්ලුම් කොට ඇති බැවින් ඒකී සම්මුඛ පරීක්‍ෂණය කණ්ඩායම් වශයෙන් සිදු කිරීමට නියමිතය.

 

ස්තුතියි.

ආචාර්ය අමිල කලුආරච්චි,

පාඨමාලා සම්බන්ධීකාරක,

බෞද්ධ මනෝවිද්‍යාව හා උපදේශනය ඩිප්ලෝමා පාඨමාලාව.

Today152
Yesterday219
This week588
This month1261
Total260309

3
Online

Wednesday, 06 May 2026
© 2024 All Rights Reserved. Designed By Department of Pali & Buddhist Studies