>

UNIVERSITY    FACULTY    LIBRARY    ICCMS

පාලි හා බෞද්ධ අධයයන අංශයේ විද්‍යාර්ථීන්හට ශිෂයත්වයක්

User Rating: 4 / 5

Star ActiveStar ActiveStar ActiveStar ActiveStar Inactive
 

 

අතිපූජ්ය අග්ගමහා පණ්ඩිත වල්පොල පියනන්ද නායක ස්වාමීන්ද්රයන් වහන්සේ විසින් රුපියල් ලක්ෂ 08 ක මුදලක

වාර්ෂික පොලියෙන් කැලණිය විශ්වවිද්යාලයේ පාලි හා බෞද්ධ අධ්යයනාංශයේ ශාස්ත්රවේදී ගෞරව උපාධිය සදහා හදෑරීම්වල නියුතු අවසන් වසර සිසුන් අතරින් හොදම පර්යේෂණ නිබන්ධය සම්පාදනය කරනු ලබන ශිෂ්යයාට පිරිනැමීම සදහා වන චෙක්පත 2023.10.05 දින පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති හිමියන් විසින් කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමිය වෙත ප්‍රදානය කළ අවස්ථාව.

Today14
Yesterday297
This week845
This month5113
Total248638

2
Online

Thursday, 19 March 2026
© 2024 All Rights Reserved. Designed By Department of Pali & Buddhist Studies