>

UNIVERSITY    FACULTY    LIBRARY    ICCMS

සංවේගයෙන් දැනුම් දීමයි!

User Rating: 5 / 5

Star ActiveStar ActiveStar ActiveStar ActiveStar Active
 

මහාවිහාරවංශික ස්‍යාමොපාලි මහානිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති  සහ අධ්‍යක්ෂක, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ධුරන්ධර ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, සාහිත්‍ය විශාරද , දර්ශන විශාරද, ආචාර්ය, අග්ගමහාසද්ධම්මජෝතිකධජ, මහෝපාධ්‍යාය අතිගෞරවාර්හ වැලමිටියාවේ කුසලධම්මාභිධාන නායක මාහිමිපාණන් වහන්සේ කීර්තිශේෂභාවෝපගත වූ බව සංවේගයෙන් දැනුම් දෙමු. 

 

පාලි හා බෞද්ධ අධ්‍යයන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය

Today19
Yesterday22
This week130
This month1850
Total260898

1
Online

Saturday, 23 May 2026
© 2024 All Rights Reserved. Designed By Department of Pali & Buddhist Studies