Previous Next

අභිනව කුලපති කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමිපාණන් වහන්සේට ශුභාශංසන

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කැලණිය විශ්වවිද්‍යාලයේ අභිනව කුලපති පදවියට පත් වූ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ හිටපු අංශාධිපති මහාචාර්ය, කල්‍යාණී රාජමහා විහාරාධිපති ගෞරවාර්හ කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමිපාණන් වහන්සේට ශුභාශංසන පළකිරීම සඳහා 2021/11/ 10 අධ්‍යයනාංශයේ ආචාර්ය මණ්ඩලය සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය සහභාගී වූ අවස්ථාව.

Department of Pali and Buddhist

University of Kelaniya

Today110
Yesterday105
This week779
This month779
Total41840

©2022 All Rights Reserved. Designed By the Department of Pali and Buddhist Studies