කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ශාස්ත්‍රවේදී සහ ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධි පාඨමාලාවන් වන පාලි, බෞද්ධ දර්ශනය, බෞද්ධ සංස්කෘතිය සහ බෞද්ධ මනෝවිද්‍යාව යන විෂයන් හි ඉහළ සාමාර්ථ ලබාගත් විද්‍යාර්ථීන් සදහා ශිෂ්‍යත්ව ප්‍රධානය කරන ලදී.
Scholarships were awarded to students who obtained high marks in the subjects of Pali, Buddhist Philosophy, Buddhist Culture and Buddhist Psychology in the Bachelor of Arts and Bachelor of Arts (Honours) degree programs of the Department of Pali and Buddhist Studies at the University of Kelaniya.