>

UNIVERSITY    FACULTY    LIBRARY    ICCMS

Annual Study Tour of Foreign Students

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

Annual Study Tour, offers for the foreign students in Diploma, Higher Diploma, BA Degree and BA (Honors) Degree programs in the Department of Pāli & Buddhist Studies, University of Kelaniya, was successfully come to end in 2022-11-09/10 visiting Nuwara (Kandy) and Nuwaraeliya. Under the proper guidance and advice of the Head, Department of Pāli & Buddhist Studies, Senior Prof. Makuruppe Dhammananda thera, this tour successfully arranged. Including professor Naotunne wimalagnana thera and senior lectures, lectures and non-academic staff also attended this tour. 

කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි සහ බෞද්ධ අධ්‍යයන අංශයේ ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා, බී.ඒ. උපාධි සහ බී.ඒ. (ගෞරව) උපාධි පාඨමාලාවන්හි ඉගෙනුම ලබන විදේශීය සිසුන් සඳහා පිරිනැමෙන වාර්ෂික අධ්‍යයන චාරිකාව 2022-11-09/10 දෙදින තුළ සාර්ථකව අවසන් විය. මහනුවර සහ නුවරඑළියේ සංචාරය කිරීම මෙහිදී සිදුවිය. පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මාකුරුප්පේ ධම්මානන්ද හිමියන්ගේ නිසි මඟපෙන්වීම සහ අනුශාසනා පරිදි මෙම චාරිකාව සාර්ථකව සංවිධානය කරන ලදී. මහාචාර්ය නාඔටුන්නේ විමලඤාණ හිමි ඇතුළු ජ්‍යෙෂ්ඨ, ආධුනික, කණිෂ්ඨ ආචාර්යවරුන් ඇතුළු අනධ්‍යයන කාර්ය මණ්ඩලය ද මෙම චාරිකාවට එක්විය. එහිදී ලබාගන්නා ලද ඡායාරූප පහත දැක්වේ.

   
   
   
   
   
   
   
    
    
    
Today155
Yesterday251
This week406
This month4674
Total248199

1
Online

Tuesday, 17 March 2026
© 2024 All Rights Reserved. Designed By Department of Pali & Buddhist Studies