>

UNIVERSITY    FACULTY    LIBRARY    ICCMS

බෞද්ධ මනෝවිද්‍යාව හා උපදේශන ඩිප්ලෝමා සහ ශාස්ත්‍රවේදී ගෞරව උපාධි පාඨමාලාවන්හි සිසුන් සඳහා ප්‍රායෝගික පුහුණු සැසියක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ බෞද්ධ මනෝවිද්‍යාව හා උපදේශන පාඨමාලාව, බෞද්ධ මනෝවිද්‍යාව ශාස්ත්‍රවේදි (ගෞරව) සිසුන් සහ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවේ සිසුන් සඳහා අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ (National Institute of Mental Health) ප්‍රායොගික පුහුණු සැසියක් සූදානම්කරන ලදී. 
 
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ අංශාධිපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය මකුරුප්පේ ධම්මානන්ද මහා ස්වාමීන්වහන්සේගෙ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු සිදුවිය. එම අවස්ථාව සඳහා සහය මහාචාර්ය සරත් චන්ද්‍රසේකර,  පාඨමාලා සම්බන්ධීකාරක ආචාර්‍ය අමිල කලුආරච්චි, කථිකාචාර්ය වලස්මුල්ලේ භද්දිය හිමියන් ඇතුළු ආචාර්ය මණ්ඩලයේ ගුරුභවතුන්ගේ සහභාගියත්වය සිදු විය. එම අවස්‍ථාවන්වලදී ලබාගත් ඡායාරූප පහත දැක්වේ.
 
 
Today80
Yesterday219
This week516
This month1189
Total260237

5
Online

Wednesday, 06 May 2026
© 2024 All Rights Reserved. Designed By Department of Pali & Buddhist Studies