>

UNIVERSITY    FACULTY    LIBRARY    ICCMS

බෞද්ධ මනෝවිද්‍යාව හා උපදේශන පාඨමාලාවේ දෙවන ක්ෂේත්‍ර චාරිකාව - වැලිකඩ බන්ධනාගාරය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ බෞද්ධ මනෝවිද්‍යාව හා උපදේශන පාඨමාලාවේ දෙවන ක්ෂේත්‍ර චාරිකාව සඳහා වැලිකඩ බන්ධනාගාරය තෝරාගෙන තිබිණි. 2022 දෙසැම්බර් 4 වන දින පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ කථිකාචාර්යවරු ඇතුළු පිරිස මේ චාරිකාව සඳහා සම්බන්ධ විය. මෙම චාරිකාවේ අරමුණ වුයේ පුනරුත්ථාපනය හා මනෝපදේශන පිළිබද අධ්‍යනයක් කිරීමයි. 

Today223
Yesterday245
This week1119
This month4260
Total256029

1
Online

Friday, 17 April 2026
© 2024 All Rights Reserved. Designed By Department of Pali & Buddhist Studies