>

UNIVERSITY    FACULTY    LIBRARY    ICCMS

බෞද්ධ මනෝවිද්‍යාව හා උපදේශන පාඨමාලාවේ දෙවන ක්ෂේත්‍ර චාරිකාව - වැලිකඩ බන්ධනාගාරය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ බෞද්ධ මනෝවිද්‍යාව හා උපදේශන පාඨමාලාවේ දෙවන ක්ෂේත්‍ර චාරිකාව සඳහා වැලිකඩ බන්ධනාගාරය තෝරාගෙන තිබිණි. 2022 දෙසැම්බර් 4 වන දින පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ කථිකාචාර්යවරු ඇතුළු පිරිස මේ චාරිකාව සඳහා සම්බන්ධ විය. මෙම චාරිකාවේ අරමුණ වුයේ පුනරුත්ථාපනය හා මනෝපදේශන පිළිබද අධ්‍යනයක් කිරීමයි. 

Today366
Yesterday644
This week1452
This month9087
Total199029

22
Online

Wednesday, 29 October 2025
© 2024 All Rights Reserved. Designed By Department of Pali & Buddhist Studies