>

UNIVERSITY    FACULTY    LIBRARY    ICCMS

කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරන ලද වෙසක් කලාපය The Vesak Festival - Students Association of the Department of Pali and Buddhist Studies

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරන ලද වෙසක් කලාපය 2023. 05. 05. දින කැලණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී ආරම්භ විය. එහිදී ලෝකවාසී සියලු සත්ත්වයන්ට සෙත් ප්‍රාර්ථනා කරමින් විශේෂ ආශිර්වාදාත්මක බෝධිපූජා පිංකමක් සහ ආලෝක පූජාවක් ද පවත්වන ලදී.

බෞද්ධ අධ්‍යයන ශිෂ්‍ය සංගමයේ සභාපති කරදගොල්ලේ සීලවිමල හිමින් සහ ලේකම් නිමේෂා සදපියුමි ඇතුළු අධ්‍යයනාංශ සිසුන්ගේ විශාල කැපවීමෙන් මෙම කටයුතු ඉතා උත්කර්ෂවත් ලෙස සිදුවිය.

The Vesak Festival organized by Students Association of the Department of Pali and Buddhist Studies, at University of Kelaniya on 05.05.2023. There, a special blessing Bodhi Puja and Lighting Oil lamps were also held, by blessing all the beings of the world.

 

Today27
Yesterday203
This week1370
This month5638
Total249163

1
Online

Saturday, 21 March 2026
© 2024 All Rights Reserved. Designed By Department of Pali & Buddhist Studies