>

UNIVERSITY    FACULTY    LIBRARY    ICCMS

ශාස්ත්‍රවේදී ‌උපාධි අපේක්ෂක විදේශික විද්‍යාර්ථීන්ගේ අනිවාර්ය ප්‍රායෝගික පුහුණු පාඨමාලාවට ආදාළ වැඩසටහන ශ්‍රවණූන ළමයින්ගේ ශික්ෂණ මධ්‍යස්ථානයේදී පවත්වන ලදී

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

The program related to PSCS 31241 compulsory practical training course for foreign students of the Department of Pali and Buddhist Studies in the University of Kelaniya, was held on June 2, 2023 at Center for Education of Hearing Impaired Children (CEHIC). About 45 disabled children are being trained there, and the University students had the opportunity to interact with those children and make various donations for them.

කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ශාස්ත්‍රවේදී ‌උපාධි අපේක්ෂක විදේශික විද්‍යාර්ථීන් සදහා වූ PSCS 31241 අනිවාර්ය ප්‍රායෝගික පුහුණු පාඨමාලාවට ආදාළ වැඩසටහන 2023 ජුනි 2 වැනි දින ශ්‍රවණූන ළමයින්ගේ ශික්ෂණ මධ්‍යස්ථානයේදී පවත්වන ලදී. ආබාධිත දරුවන් 45 දෙනෙකු පමණ එහි පුහුණුව ලබන අතර, අප විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් හට එම දරුවන් සමඟ කටයුතු කිරීමට හා ඔවුන් වෙනුවෙන් විවිධ පරිත්‍යාගයන් කිරීමට ද මෙහිදී අවස්ථාව හිමි විය.

Today247
Yesterday233
This week1525
This month3408
Total185214

1
Online

Saturday, 13 September 2025
© 2024 All Rights Reserved. Designed By Department of Pali & Buddhist Studies