UNIVERSITY    FACULTY    LIBRARY    ICCMS

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

 

පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ ‌ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධිය හදාරණ විද්‍යාර්ථීන්ගේ අධ්‍යයන චාරිකාව 2023.10.05 හා  06 යන දිනවල දී ආචාර්ය මණ්ඩලයේ ද සහභාගීත්වයෙන් සිදුවිය.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
හොංකොංහි Glorious Sun ආයතනය මගින් කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ලියාපදිංචි වී අධ්‍යයන කටයුතු සිදුකරන ශිෂ්‍යයන් වෙත තෙවන වරටත් සුවිශේෂ මූල්‍යාධාර ප්‍රදානයක් 2023 - 07 - 31 සඳුදා ධර්මාලෝක ශාලාවේදී සිදු කෙරිණි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

Diploma in Buddhist Studies of the University of Kelaniya for the year 2022 will be begun on 14 th of March 2022 at 2.00 p.m. The inaugural session will be chaired by the Dean of the Faculty of Humanities, Dr. Sudath Senarath; and the Head of the Department of Pali and Buddhist Studies, Senior Professor Ven. Makuruppe Dhammananda Thero. This year 11 foreign students will be involved for the diploma course, and lectures will be conducted through Zoom platform. The keynote speech at the inaugural session will be delivered by Ven. Kamburawala Revatha Thero, The chief Sanghanayaka of United Kingdom, Former lecturer of the Department of psychology and counselling - University  of Glasgow, Counselor of Mindfulness-Based Cognitive Therapy.

User Rating: 5 / 5

Star ActiveStar ActiveStar ActiveStar ActiveStar Active

කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ බෞද්ධ මනෝවිද්‍යාව විෂය ධාරාවට අදාළ ප්‍රායෝගික පුහුණුව පිළිබඳ වැඩමුළුව ඉකුත් සතියේ ආරම්භ කරන ලද අතර එහි දෙවන දිගහැරුම ලෙස බෞද්ධ උපදේශනයේ ප්‍රායෝගික පදනම යන මාතෘකාව යටතේ 2021. 10. 09. වන දින සම්මානිත ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මහත්මාණන්ගේ මෙහෙයවීමෙන් සන්ධ්‍යාවේ 07.00 - 09.00 දක්වා පුරා හෝරා දෙකක් පැවැත්වීම සඳහා කටයුතු සූදානම් කර තිබේ. ඒ සඳහා ඉහත දක්වා ඇති සියලු විද්‍යාර්ථීන්ගේ සහභාගිත්වය අනිවාර්ය වන අතර  මෙම විෂය පිළිබඳ සහ එහි ප්‍රායෝගික භාවිතය පිළිබඳ උනන්දුවක් දක්වන සියලු දෙනාට මෙහි දක්වා ඇති සූම් (Zoom) සබැඳියාව හරහා මෙම වැඩමුළුවට සම්බන්ධ විය හැකිය.

 

 

© 2024 All Rights Reserved. Designed By Department of Pali & Buddhist Studies