HomeNews Archive“Tradition of Xinjiang” Art Performance 2016

“Tradition of Xinjiang” Art Performance 2016


“Tradition of Xinjiang” Art Performance 2016

The Embassy of the Peoples Republic of China in Sri Lanka, China Cultural Centre and The Confucius Institute at University of Kelaniya have collaboratively organized “Tradition of  Xinjiang” Art Performance on 19th October 2016 from 6.00 pm onwards at Dharmaloka Hall, University of Kelaniya.  A National Team of well known artists from Xinjiang, China will be performing their authentic traditional dances and music at this event. The Ministry of Culture and the People’s Government of Xinjiang Uygur Autonomous Region of the People’s Republic of China launch this program for the China Cultural week in Sri Lanka. All of you are welcome to enjoy this event

Entrance will be free of charge!


“Tradition of Xinjiang” කලාඋළෙල 2016

ශ‍්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය, ශ‍්‍රී ලංකාවේ සංස්කෘතික මධ්‍යස්ථානය සහ කැලණිය විශ්වවිද්‍යාලයේ කොන්ෆියුසියස් ආයතනය ඒකාබද්ධව සංවිධානය කරනු ලබන “Tradition of Xinjiang” කලා උළෙල 2016 ඔක්තෝබර් මස 19 වන දින සවස 6.00 සිට කැලණිය විශ්වවිද්‍යාලයීය ධර්මාලෝක ශාලාවේදී පැවැත්වීමට කටයුතු කොට ඇත. මෙම අවස්ථාව සඳහා චීනයේ  Xinjiang ප‍්‍රාන්තයේ ජාතික නැටුම් කණ්ඩායම ඔවුන්ගේ සංස්කෘතික නැටුම්, ගැයුම් සහ වැයුම් ඉදිරිපත් කරණු ඇත.

චීනයේ සංස්කෘතික අමාත්‍යාංශය හා Xinjiang ආගර් ප‍්‍රාන්ත රජය විසින් ශ‍්‍රී ලංකාවේ චීන සංස්කෘතික සතිය සමරනු වස් මෙම උත්සවය සංවිධානය කොට ඇත. උළෙලට සහභාගි වීම සඳහා ඔබ සියලූ දෙනාටම ආරාධනා කරන අතර මේ සඳහා ඇතුල්වීම සඳහා ගාස්තු අය නොකෙරේ.