
දෙමළ විභක්ති (2019) - උඩගලදෙණියේ ධම්මවිමල හිමි
ප්‍රකාශනය - විද්‍යාලංකාර ප්‍රකාශන
ISBN 978-955-8488-11-9

භාෂා පරිවර්තන ප්‍රවේශය (2018) - ජයමල් ද සිල්වා
ප්‍රකාශනය - ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ
ISBN 978-955-30-8789-8

ව්‍යවහාර දෙමළ භාෂා ප්‍රවේශය (1999/2017) - ජේම්ස් ඩබ්ලිව්. ගෙයර්, එස්. සුසීන්දිරරාජා සහ ඩබ්ලිව්. එස්. කරුණාතිලක (පරිවර්තනය - වි. මු. විජේරත්න)
ප්‍රකාශනය - විද්‍යාලංකාර පිරුවන
ISBN 978-955-8488-09-6

බුත්සරණෙහි ක්‍රියාපද සූචිය (2017) - වින්ධ්‍යා වීරවර්ධන
ප්‍රකාශනය - විද්‍යාලංකාර පිරුවන
ISBN 978-955-0838-05-9

තර්කනය හා භාෂාව (2017) - වින්ධ්‍යා වීරවර්ධන
ප්‍රකාශනය - විද්‍යාලංකාර පිරුවන
ISBN 978-955-0838-07-3

තුලනාත්මක ඉන්දු යුරෝපීය වාග්විද්‍යාව 1: ඉන්දු යුරෝපීය භාෂා ගණය (2018) - කුරුපිට අස්සජිතිස්ස හිමි
ISBN 978-955-8488-11-9

බෞද්ධාගමික කාර්යාශ්‍රිත පාලි භාෂා ව්‍යවහාරය: වාග්විද්‍යාත්මක අධ්‍යයනයක් (2017) - කුරුපිට අස්සජිතිස්ස හිමි
ප්‍රකාශනය - ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ
ISBN 978-955-30-7909-1

වාග්විද්‍යා විමර්ශන 1 (2017) - කුරුපිට අස්සජිතිස්ස හිමි
ප්‍රකාශනය - ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ
ISBN 978-955-30-7994-7

බුත්සරණෙහි ක්‍රියාපද සූචිය (2017) - වින්ධ්‍යා වීරවර්ධන
ප්‍රකාශනය - විද්‍යාලංකාර පිරුවන
ISBN 978-955-0838-06-6

සිංහල භාෂා ව්‍යාකරණය (1995/2015) ඩබ්ලිව්. එස්. කරුණාතිලක
ප්‍රකාශනය - සීමාසහිත ඇම්. ඩී. ගුණසේන සහ සමාගම
ISBN 955-21-0711-3

ඓතිහාසික වාග්විද්‍යා ප්‍රවේශය (2006) ඩබ්ලිව්. එස්. කරුණාතිලක
ප්‍රකාශනය - ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ
ISBN 955-20-2094-8

වාග්විද්‍යා ප්‍රවේශය - ශබ්ද විද්‍යාව, ශබ්ද විචාරය හා පද විචාරය (1996/2004) ඩබ්ලිව්. එස්. කරුණාතිලක, රත්න විජේතුංග සහ ආර්. එම්. ඩබ්ලිව්. රාජපක්ෂ
ප්‍රකාශනය - ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ
ISBN 955-20-5193-2

භාෂා උපාර්ජනය (1999) දයා වික්‍රමසිංහ සහ ආර්. එම්. ඩබ්ලිව්. රාජපක්ෂ
ප්‍රකාශනය - දර්ශක ප්‍රකාශන, කැලණිය

වාග්විද්‍යා ප්‍රවේශය - ශබ්ද විචාරය හා පද විචාරය (1996) ඩබ්ලිව්. එස්. කරුණාතිලක, රත්න විජේතුංග සහ ආර්. එම්. ඩබ්ලිව්. රාජපක්ෂ
ප්‍රකාශනය - දර්ශක ප්‍රකාශන, කැලණිය
ISBN 955-9432-05-2

භාෂණ සිංහල ස්වර ශබ්ද (1997) - ආර්. එම්. ඩබ්ලිව්. රාජපක්ෂ
ප්‍රකාශනය - දර්ශක ප්‍රකාශන, කැලණිය
ISBN 955-9432-02-8

භාෂණ සිංහල ව්‍යඤ්ජන ශබ්ද (1993) - ආර්. එම්. ඩබ්ලිව්. රාජපක්ෂ
ප්‍රකාශනය - සම්භාව්‍ය ප්‍රකාශන, කැලණිය
ISBN 955-9169-06-8