>

UNIVERSITY    FACULTY    LIBRARY    ICCMS

විශේෂ දේශනය - බෞද්ධ මනෝවිද්‍යාව සහ උපදේශනය ඩිප්ලෝමා පාඨමාලාව

User Rating: 5 / 5

Star ActiveStar ActiveStar ActiveStar ActiveStar Active
 

කැලණිය විශ්වවිද්‍යාලයේ  පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය මගින් පවත්වනු ලබන බෞද්ධ මනෝවිද්‍යාව හා උපදේශන පාඨමාලාවේ සමාරම්භක උළෙල 2021 - 10 - 03 වන දින උදෑසන 09.00 ට පැවැත්වේ.  බෞද්ධ අධ්‍යයනාංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මකුරුප්පේ ධම්මානන්ද හිමියන්ගේ මඟ පෙන්වීම මත මෙම පාඨමාලාව මෙවර ඉතා සුවිශේෂී මුහුණුවරකින් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. එදින විශේෂ දේශනය සිදු කරනු ලබන්නේ එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝනායක, ස්කොට්ලන්ත  බෞද්ධ විහාරාධිපති, ග්ලාස්කෝ විශ්වවිද්‍යාලයේ උපදේශනය හා මනෝ විකිත්සා අධ්‍යයනාංශයෙහි හිටපු කථිකාචාර්ය, ස්මෘති පාදක සංජානන චර්යා චිකිත්සාව පිළිබද උපදේශක (MBCT), රාජකීය පණ්ඩිත, විද්‍යාපති පූජ්‍ය කඹුරාවල රේවත නාහිමිපාණන් විසිනි. 

 

ස්තුතියි

පාඨමාලා සම්බන්ධීකාරක ආචාර්ය අමිල කලුආරච්චි

Today1
Yesterday23
This week67
This month1941
Total260989

1
Online

Thursday, 28 May 2026
© 2024 All Rights Reserved. Designed By Department of Pali & Buddhist Studies