කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශය මගින් සංවිධානය කල සම්මානිත ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මහත්මාණන් විසින් මෙහෙයවන ලද බෞද්ධ මනෝවිද්‍යාව හා උපදේශනය ප්‍රායෝගික පුහුණුව පිළිබද විශේෂ වැඩමුළුවෙහි පටිගත දේශනයන් පහත සදහන් සබැදියාව ඔස්සේ නැරඹිය හැක.
Articles
- Hits: 1688