Special Notice - Commencement of the Second semester Lectures

Dear Students,

As per the decision taken on the instructions of the Vice Chancellor at the Senate meeting held on 05.11.2020, the academic activities of the second semester for the academic year 2018/2019 will be commenced online from 16.11.2020.

If you still have access issues into CAL accounts, please contact the IT help desk online via https://ithelp.kln.ac.lk/

CAL Coordinator (F.O.H) : 0717272070

Each department will give you the scheduled time table for the online lectures before commencement of the second semester.

Dean
Faculty of Humanities
13-11-2020
හිතවත් විද්‍යාර්ථීනී,

2020.11.05 දින පැවති සෙනෙට් රැස්වීමේදී උපකුලපතිවරයාගේ උපදෙස් පරිදි ගත් තීරණයට අනුව 2018/2019 අධ්‍යයන වර්ෂය සඳහා දෙවන වාරයේ අධ්‍යයන කටයුතු 2020.11.16 දින සිට මාර්ගගත  (Online) ක්‍රමවේදයන් ඔස්සේ ආරම්භ කෙරේ.

ඔබට තවමත් CAL ගිණුම් වලට ප්‍රවේශ වීමේ ගැටළු තිබේ නම්, කරුණාකර https://ithelp.kln.ac.lk/ හරහා මාර්ගගතව තොරතුරු තාක්ෂණ උපකාරක කවුළුව අමතන්න.

CAL සම්බන්ධීකාරක (මා.ශා.පී) : 0717272070


සෑම අධ්‍යයන අංශයක්ම දෙවන අධ්‍යයන වාරය ආරම්භ කිරීමට පෙර මාර්ගගත දේශන සඳහා නියමිත කාලසටහන ලබා දෙනු ඇත.

පීඨාධීපති,
මානව ශාස්ත්‍ර පීඨය
13-11-2020
©2024 University of Kelaniya - Sri Lanka. All Rights Reserved. Designed By Faculty of Humanities

Search