Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

කැලණිය විශ්වවිද්‍යාලයේ අභිනව කුලපති පදවියට පත් වූ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ හිටපු අංශාධිපති මහාචාර්ය, කල්‍යාණී රාජමහා විහාරාධිපති ගෞරවාර්හ කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමිපාණන් වහන්සේට ශුභාශංසන පළකිරීම සඳහා 2021/11/ 10 අධ්‍යයනාංශයේ ආචාර්ය මණ්ඩලය සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය සහභාගී වූ අවස්ථාව.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

මහාවිහාරවංශික ස්‍යාමොපාලි මහානිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති  සහ අධ්‍යක්ෂක, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ධුරන්ධර ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, සාහිත්‍ය විශාරද , දර්ශන විශාරද, ආචාර්ය, අග්ගමහාසද්ධම්මජෝතිකධජ, මහෝපාධ්‍යාය අතිගෞරවාර්හ වැලමිටියාවේ කුසලධම්මාභිධාන නායක මාහිමිපාණන් වහන්සේ කීර්තිශේෂභාවෝපගත වූ බව සංවේගයෙන් දැනුම් දෙමු. 

 

පාලි හා බෞද්ධ අධ්‍යයන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

Special Notice for final year students; academic year 2018/2019. 

 

You are required to submit the research proposal along with the Research topic and name of the supervisor before the 1st of October 2021. 

විශේෂවෙීදී අවසන් වසර සිසුන්ගේ පර්යේෂණ නිබන්ධ යෝජනා පත්‍රය 2021 - 10 -05 දිනට ‌පෙර අධ්‍යයන අංශයට එවිය යුතුය.

 

Here is the Google form link to upload your research proposal.

 

 

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

Bachelor of Arts (Honours) Degree Certificate Awarding Ceremony 

Bachelor of Arts (Honours) in Pali and Buddhist Studies degree certificate awarding ceremony was held recently in the Benhuan Academy of China, an affiliated college of the Department of Pali and Buddhist Studies, University of Kelaniya. Under this academic programme, the first batch of 35 students who completed Kelaniya University’s Honours degree programme received certificates. 

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

The Online examination of the Master of Arts in Buddhist studies programme was conducted on 18th and 19th September, by the Malaysian Buddhist Academy in Kuala Lumpur, which is an affiliated institution of the Department of Pali and Buddhist Studies, University of Kelaniya - Sri Lanka. This virtual examination was supervised by Chair Professor ven. Nabirittankadawara Ganaratana thero in the Department of Pali and Buddhist Studies. 

 

 

Department of Pali and Buddhist

University of Kelaniya

Today119
Yesterday250
This week715
This month500
Total14506

©2021 All Rights Reserved. Designed By the Department of Pali and Buddhist Studies