කැලණිය විශ්වවිද්‍යාලයේ කෝවිඩ් රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා කටයුතු කිරීම

Download

දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල සිසුන් සහ කාර්ය මණ්ඩලය සඳහා පවත්වනු ලබන කොව්ඩ් එන්නත්කරණ වැඩසටහන

Link for Registration

දෙමළ ඩිප්ලෝමා පාඨමාලාව - 2022 වර්ෂය සඳහා අයදුම්පත් කැඳවීම

අයදුම්පත් භාරගැනීම 2022 ජනවාරි මස 30 වන දින සිට පෙබරවාරි මස 28 වන දින දක්වා සිදු කෙරේ.

පාඨමාලාව පිළිබඳ විස්තර - සිංහල

අයදුම්පත්‍රය - මාර්ගගත ක්‍රමයට (Online Application)

විශ්වවිද්‍යාලීය නේවාසිකාගාර වෙත තවදුරටත් සිසුන් ඇතුලත් කර ගැනීම තාවකාලිකව අත්හිටුවීම

හිතවත් ශිෂ්‍ය ශිෂ්‍යාවනි,

දැනට රටෙහි පවතින සෞඛ්‍ය තත්වය සැලකිල්ලට ගෙන විශ්වවිද්‍යාලීය නේවාසිකාගාර වෙත තවදුරටත් සිසුන් ඇතුලත් කර ගැනීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත. එබැවින් ඔබ “අවසන් වසර සිසුන් සඳහා නේවාසික පහසුකම්” ලබාදීමේ වැඩසටහන යටතේ නේවාසිකාගාර පහසුකම් ලබා ගැනීමට  සුදුසුකම් ලබා ඇතත්, මේ වන තෙක් නේවාසිකාගාර තුල ලියාපදිංචි වී නොමැති නම් අද  දිනයෙන් (ජනවාරි 27) පසුව නැවත දැනුම් දෙන තුරු තවදුරටත් විශ්වවිද්‍යාලීය නේවාසිකාගාර සඳහා ඇතුලත් කර ගත නොහැකි බව කාරුණිකව දන්වා සිටිමු. දැනට නේවාසිකාගාර තුල ලියාපදිංචි වී සිටින අවසන් වසර සිසුන් සඳහා මෙය අදාළ නොවේ.

ස්තුතියි!

ශිෂ්‍ය සේවා අංශය

කැලණිය විශ්වවිද්‍යාලය

 

Dear Students,

Due to the current health situation in the country, it has been decided to suspend further admissions to the university hostels temporarily. Therefore, although you are eligible for the hostel facilities under the “Hostel Facilities for Final Year Students” program, please note that if you have not yet registered in the hostels, you will no longer be allowed to admit university hostels until further notice after today (27th January). This does not apply to the final year students who are currently registered in hostels.

Thank you!

Student welfare Division

University of Kelaniya

අයදුම්පත් කැඳවීම - උපාධි ප්‍රදානය 2022

කැලණිය විශ්වවිද්‍යාලයේ  2018/2019 අධ්‍යයන වර්ෂය තුළ නියමිත පරීක්ෂණ සමත් හා 2021 වර්ෂයේ ප්‍රතිඵල වලංගු වන උපාධිලාභීන් සඳහා උපාධි ප්‍රදානය කිරීමට අදාල වන අයදුම්පත් හා අනෙකුත් විස්තර පහත සඳහන් කර ඇති සැබැඳිය ඔස්සේ ලබා ගත හැක.

අයදුම්පත් හා අනෙකුත් විස්තර - උපාධි ප්‍රදානය 2022

©2024 University of Kelaniya - Sri Lanka. All Rights Reserved. Designed By Faculty of Humanities

Search