2019/2020 අධ්‍යයන වර්ෂයේ මානවශාස්ත්‍ර පීඨයේ ශාස්ත්‍රවේදී උපාධි තෙවන වසර සහ ශාස්ත්‍රවේදී ගෞරව උපාධි දෙවන වසර විභාග ආරම්භ කරීම පිළිබඳවයි

Links : http://iccms.kln.ac.lk/

       https://ss.kln.ac.lk/

 

F4 101 හා 201 ශාලාවන්හි පැවැතීමට නියමිත සියලුම විභාගයන් F9 ශාලාවේ පැවැත්වේ.

2020/2021 අධ්‍යයන වර්ෂය සඳහා නේවාසිකාගාර පහසුකම් ඉල්ලුම් කරනු ලබන සිසුන් මාර්ගගත ක්‍රමයට (Online) අයදුම් කළ යුතු වේ

2020/2021 අධ්‍යයන වර්ෂය සඳහා නේවාසිකාගාර පහසුකම් ඉල්ලුම් කරනු ලබන සිසුන් පහත සඳහන් URL මඟින් Online අයදුම් කළ යුතු වේ.
වැඩිදුර විස්තර

අවසාන දිනය : 18/03/2022

විභාග කාල සීමාව තුළ ( 27-02-2022 සිට 25-03-2022 දක්වා) නේවාසික පහසුකම් සඳහා තෝරාගත් ශිෂ්‍ය නාමලේඛනය

 

Download Student List

 

 

මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයන්හි විද්‍යාර්ථීන් සඳහා පැවැත්වීමට නියමිත පුනර් පරීක්ෂණ නැවත පෙනී සිටීමේ පරීක්ෂණ සහ පළමු හා දෙවන අර්ධ වාර්ෂික පරීක්ෂණයන්හි විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම

ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම : 2022 පෙබරවාරි 18 සිට පෙබරවාරි 25  දක්වා

ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ වෙලාවන්  : පෙ.ව. 09.00 සිට ප.ව. 12.00 දක්වා සහ ප.ව. 01.00 සිට ප.ව. 04.00 දක්වා

 

©2024 University of Kelaniya - Sri Lanka. All Rights Reserved. Designed By Faculty of Humanities

Search