2019/2020 අධ්‍යයන වර්ෂයේ අවසන් වසර විද්‍යාර්ථීන්ගේ නිබන්ධ බාරදීමේ අවසන් දිනය 2022 ජුනි 30 වනදා දක්වා දීර්ඝ කෙරේ

2019/2020 අධ්‍යයන වර්ෂ විභාග සදහා පෙනී සිටින සිසුන්ට නේවාසික පහසුකම් ලබාදීම පිළිබඳවයි


 

2019/2020 අධ්‍යයන වර්ෂයේ මානවශාස්ත්‍ර පීඨයේ ශාස්ත්‍රවේදී උපාධි තෙවන වසර සහ ශාස්ත්‍රවේදී ගෞරව උපාධි දෙවන වසර විභාග ආරම්භ කරීම පිළිබඳවයි

Links : http://iccms.kln.ac.lk/

       https://ss.kln.ac.lk/

 

F4 101 හා 201 ශාලාවන්හි පැවැතීමට නියමිත සියලුම විභාගයන් F9 ශාලාවේ පැවැත්වේ.

2020/2021 අධ්‍යයන වර්ෂය සඳහා නේවාසිකාගාර පහසුකම් ඉල්ලුම් කරනු ලබන සිසුන් මාර්ගගත ක්‍රමයට (Online) අයදුම් කළ යුතු වේ

2020/2021 අධ්‍යයන වර්ෂය සඳහා නේවාසිකාගාර පහසුකම් ඉල්ලුම් කරනු ලබන සිසුන් පහත සඳහන් URL මඟින් Online අයදුම් කළ යුතු වේ.
වැඩිදුර විස්තර

අවසාන දිනය : 18/03/2022

©2024 University of Kelaniya - Sri Lanka. All Rights Reserved. Designed By Faculty of Humanities

Search